
ජනප්‍රියම නළුවා සාරංග - නිළිය ආශා...
රවිගේ ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය...
9 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන් ශිල්පිනියන් ප‍්‍රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය.
රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්‍යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ය.













.jpg)






