පැපරාසි නිවුස් ලංකා - ඉන්දුනීසියානු දූපතකට මුහුද ගොඩගලා සුළු සුනාමි තත්වයක් ඇතිවූ හැටි..
මැලේසියානු නැවකට ප්‍රචණ්ඩ සැඩ පහර වැදෙන හැටි
ඉන්දුනීසියාවේ ජනතාව කලබල වූ හැටි
පසුගිය 11 වනදා ඇතිවූ භූමිකම්පාව නිසා ඉන්දුනීසියාව හා අවට ප්‍රදේශවල ඇතිවූ වෙනස්කම්වල වීඩියෝපට ප්‍රසිද්ධ වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. පහත පළවන්නේ එවැනි විශේෂ අවස්ථා තුනක් පුද්ගලික කැමරාවල සටහන් වූ ආකාරයයි.
ඉන්දුනීසියානු දූපතකට මුහුද ගොඩගලා සුළු සුනාමි තත්වයක් ඇතිවූ හැටි
මැලේසියානු නැවකට ප්‍රචණ්ඩ සැඩ පහර වැදෙන හැටි
ඉන්දුනීසියාවේ ජනතාව කලබල වූ හැටි













