Paparasi News Lanka

Underground News from Sri Lanka

Advertisements

Gossip Lanka

Email to Editor

Latest Galleries

Followers

...මෙහි පලව ඇති වෙළද දැන්වීම් නැවත අලුත් නොකරන බව කරුණාවෙන් සලකන්න...

පැපරාසි නිවුස් ලංකා - ප්ලාස්ටික් දැල් ආවරණයකින් තදට ඔතා සීල් කරන ලද නිරුවත් තරුණියකගේ මළ සිරුරක් පසුගියදා මාතලේ බණ්ඩාරපොළ පාරේ පිහිටි කළුදිය වළකින් හමු වුණා
මෙම අසාමාන්‍ය මළ සිරුර හමුවූ පසු ප්‍රදේශවාසීන් විසින් එහි දැල කඩා දමන්නට උත්සාහ කළත් එය සාර්ථකවී නැත

තදට සිරුර දැලට ඔතා තිබූ බවත් සිරුර ජලයෙන් මතුවීම වළක්වන්නට එම දැල කිසියම් බර ඇති දෙයක ගැට ගසා වළට දමන්නට ඇති බවටත් දැන් සැක කෙරෙනවා

කෙසේ වෙතත් කිසියම් හේතුවක් නිසා සිරුර ගිලිහී වළ මතු පිටට පැමිණ තිඛෙනවා
තරුණිය වයස 20-25 අතර කෙනෙකු බවටත් ඇගේ සිරුර මුළුමණින්ම නිරුවත්ව තිබුණ බවටත් වාර්තා වුණා ඇය දූෂණය කර ඝාතනයට ලක්වූ බවට පොලිසිය සැක කරන අතර මාතලේ පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

_________________________________________________________
©2008-2012 Paparasi News Lanka  Email : adsnjayawardana@gmail.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.

Advertisements

Breaking News

Advertisements

Stats

Top Chart

SETTdeco